mediahumanrights.lk
NewsPolitical

ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයි

මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 03 වැනි දින සිට විභාගයට ගන්නැයි කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළා.
ඒ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී ලෙස පරිහරණය කිරීමට අදාලවයි.
නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වන ඔස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් නඩුවට කැඳවීමට ද නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

Shiran Viraj

අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයට

Shiran Viraj

වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »