mediahumanrights.lk
Local News News

හබරණ මාරක රිය අනතුරක්

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස්කොටුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් ගසක ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූ රියදුරා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ලොරි රථයේ සහයක දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්

Shiran Viraj

2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්

Shiran Viraj

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

Shiran Viraj