mediahumanrights.lk
Local NewsNews

බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු නෝර්වුඩ් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ, අද අලූයම නෝර්වුඩ් සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ෆෙයාර්ලෝන් වතුයාය ප්‍රදේශයේදී සිදු කෙරුණු වැටලීමකදීයි.
හිංසාකාරී ලෙස එම එළගවයන් ප්‍රවාහනය කර ඇති අතර එක් ගවයෙකු ලොරි රථයට නැංවීමේදී පාදයක් බිදි ගොස් ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethfm news web)

Related posts

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

Shiran Viraj

දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..

Shiran Viraj

IMF නොයා යුතුයි..- බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්…

Shiran Viraj
Translate »