26.7 C
Colombo
2026-02-20
mediahumanrights.lk
International NewsNews

ට්‍රම්ප්ගේ සංචාර තහනමට අධිකරණයෙන් යළි වාරණ

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6කින් ඇමරිකාවට පැමිණෙන සංචාරකයන් සීමා කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් යළි ඉදිරිපත් කළ නියෝගයට පවතින වාරණය ඇමරිකානු අභියාචනාධිකරණය ඊයේ තහවුරු කළා.
හිටපු ජනාධිපති බැරක් ඔබාමා උපන් හවායි ප්‍රාන්තය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ ඇමරිකානු අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ ජනපති ට්‍රම්ප්ගේ නියෝගය දැනට පවතින සංක්‍රමණික අණ පනත්වලට පටහැනි බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

Shiran Viraj

පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනයට එරෙහිව පොලිසිය

Shiran Viraj
Translate »