mediahumanrights.lk
Local NewsNewsPolitical

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයි

මීළඟ මැතිවරණයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය  චන්දිම වීරක්කොඩි පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට එක්ව කටයුතු කළ හැක්කේ සීමිත අරමුණක් සඳහා පමණක් බවය.
රත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය
(under the courtesy of adaderana news web)

Related posts

ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..

Shiran Viraj

ගිනි අවි රැගත් කණ්ඩායමක් මහ දවල් වත්තලදී මුදල් කොල්ලකයි

Shiran Viraj

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

Shiran Viraj
Translate »