31.1 C
Colombo
2026-10-07
mediahumanrights.lk
BusinessBusiness NewsNews

එළවළු මිල ගණන් ඉහළට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු මිල ගණන් ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බව වෙළදපොල ආරංචි මාර්ග පවසනවා.
විශේෂයෙන්ම කන්ද උඩරටින් සහ පහත රටින් ලැබෙන එළවළු තොග මේ වනවිටත් අඩු වී ඇති බව සදහන්.
වර්ෂාවත් සමග එළවළු වගාවන් විනාශ වීම සහ ඒවාට විවිධ හානි එල්ල වීම ඊට හේතුවයි.
කෙසේ වෙතත්, මේ නිසා ඉදිරි දින කිහිපය තුළදී එළවළු මිල ගණන් ඉහළ යනු ඇති බවයි වෙළදපොල ආරංචි මාර්ග සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

Shiran Viraj

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Shiran Viraj

මවු­පි­යන් තම සැඳෑ සමය ගැන වඩාත් සැල­කි­ලි­මත් විය යුතුයි ‘වැලි­ප­වුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේම­රත්න

Shiran Viraj
Translate »