27.2 C
Colombo
2026-09-21
mediahumanrights.lk
LIFELIFE NEWSNews

ආර්තවහරණයේදී ඇතිවන අපහසුතා මඟහැරවීම සඳහා දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්‌”

ආර්තවහරණයට ලක්‌වූ කාන්තාවක්‌ දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 500 ක්‌ හා කැල්සියම් ග්‍රෑම් 2 ක්‌ ලබාගත යුතුය.
* කැරට්‌ බීජ මෙම තත්ත්වයට වඩාත් සුදුසුය. එළකිරි වීදුරුවක ප්‍රමාණයකට කැරට්‌ බීජ තේ හැන්දක්‌ දමා විනාඩි 10 ක්‌ උතුරවා ගන්න. එය දිනපතා බෙහෙතක්‌ ලෙස භාවිත කළ හැකිය.
* පැණි රසැති පිටි වර්ගයක්‌ තනා ගත හැකි “ලිකුවොරයිස්‌” නමැති පැළයෙහි කාන්තා හෝමෝනයක්‌ වන “ඊස්‌ට්‍රජන්” අඩංගු වන බැවින් එම පිටි භාවිතයද කාන්තාවන්ට අහිමි වන හෝමෝනය නැවත තැනීමට උපකාරී වේ.
wedamadura.com

Related posts

විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට අවසර දීම පිළිබඳ රජයේ අවධානය

Shiran Viraj

ඉන්ධන ගෙන ගිය රථය ගිනි ගෙන 123කට මරු කැඳවූ අනතුරේ දර්ශන (VIDEO)

Shiran Viraj

බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයි

Shiran Viraj
Translate »