mediahumanrights.lk
Local News News Political

මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ඊයේ මාතර ප්‍රදේශයට පැමිණ සිටි අතර, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරුන් ඊයේ සවස විපතට පත්ව අවතැන්ව සිටින ජනතාවට ආධාර පිරිනැමීම සදහා ඇල්පිටිය අවිත්තාව පානිගොඩ ප්‍රදේශයට පැමිණ සිටියේය.
මෙම අවස්ථාවට ඕපාත අවිත්තාව තපස්ලෙන් විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ද එක්ව සිටියහ.

Related posts

හේමාල්වත්, සුරාජ්වත් රන්ජන්වත් මම විවාහ කරගන්නේ නෑ, එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයි

Shiran Viraj

අගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !

Shiran Viraj

ස්විස් එම්බසි කාන්තාව පැහැරගෙන යනු ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිතයි.. ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නැයි රහස් පොලිසියට කියයි..

Shiran Viraj