29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

මධ්‍යම කඳුකරයට තද සුළං සහ මීදුම් තත්වයක් හටගනී

මධ්‍යම කඳුදකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අද අලූයම සිට තද සුළං තත්වයක් පවතිනවා.
ඒ සමඟම ප‍්‍රධාන මාර්ගවලට ගස් කඩා වැටීමේ අවදානමක් ද පවතින බවයි  සඳහන් කළේ.
අධික සුළං තත්වය හේතුවෙන් ප‍්‍රදේශ රැසක විදුලිය ද වරින් වර විසන්ධි වී තිබෙනවා.
ප‍්‍රදේශයට සුළු වර්ෂාපතනයක් හා ඝණ මීදුම් තත්වයක් ද පවතින බවයි ඔහු කියා සිටියේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද අප්‍රේල් සහ මැයි දක්වා ඉන්ධන තොග සුරක්ෂිත බව ඛනිජ තෙල් සංස්ථාව සහතික කරයි

Shiran Viraj

රවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..

Shiran Viraj

තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…

Shiran Viraj
Translate »