mediahumanrights.lk
Local News News Political

මංගලගෙන් රවීට හාද්දක්..!

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සහභාගීව සිටියා.
නව අමාත්‍යවරයාට හිටපු මාත්‍යවරයා සුබ පැතුවේ මෙලෙස උණුසුම් හාදුවක්  දීමෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

වෛද්‍යවරුන් අද වැඩවරයි

Shiran Viraj

මා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…

Shiran Viraj

තවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයි

Shiran Viraj