mediahumanrights.lk
Local News News

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි

මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු යට වී එක් අයෙකු බේරා ගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
පස් කන්දට යට වු ඉතිරි පුද්ගලයින් දෙදෙනා බේරා ගැනීමට මේ වන විට පොලීසිය හා ගම්වාසීන් එක්ව කටයුතු කරන බව අද දෙරණ වාර්තාකරු පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Shiran Viraj

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

Shiran Viraj

මැතිව්ස් IPL ගිය හේතුව හෙළි කරයි

Shiran Viraj