2026 වසර සඳහා වන අයවැය (Budget) තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අති බහුතරයකින් සම්මත විය.
පාර්ලිමේන්තුවේදී පැවැති මෙම ඡන්ද විමසීමේ නිල වාර්තා පහත පරිදි වේ:
- අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව: 158
- අයවැයට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව: 1
- ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව: 2
ඒ අනුව, 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 157කින් සම්මත විය.

