mediahumanrights.lk
NewsPolitical

2026 අයවැය වාර්තාව: තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157කින් සම්මතයි

2026 වසර සඳහා වන අයවැය (Budget) තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අති බහුතරයකින් සම්මත විය.

පාර්ලිමේන්තුවේදී පැවැති මෙම ඡන්ද විමසීමේ නිල වාර්තා පහත පරිදි වේ:

  • අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව: 158
  • අයවැයට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව: 1
  • ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව: 2

ඒ අනුව, 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 157කින් සම්මත විය.

Related posts

ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ' – කෙහෙළිය

Shiran Viraj

තෙල් නැති ලොරිය ගුවන් සෙබළා බිලි ගනී

Shiran Viraj

මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා..මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා- ගෝටා කියයි

Shiran Viraj
Translate »