2026-08-11
mediahumanrights.lk
Local NewsNews

බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයි

ආපදා හේතුවෙන් බිම වැටී ඇති ෆයිබර් (Fibre) සහ කොපර් (Copper) සන්නිවේදන කේබල් ඉවත් කිරීමෙන් හෝ කපා දැමීමෙන් වළකින ලෙස SLT-MOBITEL සමාගම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

බිම වැටී තිබුණද, මෙම කේබල් ක්‍රියාත්මක විය හැකි බවත්, ඒවා කපා දැමීමෙන් නගර ගණනාවක සන්නිවේදන සේවා බිඳ වැටී ඇති බවට දැනටමත් සිද්ධීන් වාර්තා වී ඇති බවත් සමාගම පවසයි.

අඛණ්ඩ සන්නිවේදනය පවත්වාගෙන යෑම සඳහා මෙම කේබල් ආරක්ෂා කර දෙන ලෙස SLT-MOBITEL ඉල්ලා සිටී.

Related posts

මං ජනාධිපති වුනාම ජපානය හා අත්වැල් බැදගන්නවා..- සජිත් ජපාන විදේශ ඇමතිට කියයි..

Shiran Viraj

සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු

Shiran Viraj

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

Shiran Viraj
Translate »