mediahumanrights.lk
Local NewsNews

මාතර හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කරයි

මාතර බීච් පාරේ පිහිටි හෝටලයක හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සඳුදා (25) රාත්‍රී 11.50ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ කර ඇත.

පහර දීමට උත්සාහ කළ පුද්ගලයා, හෝටල් හිමිකරු සමඟ පොරබැදීම නිසා පිස්තෝලය එම ස්ථානයේ දමා පළා ගොස් ඇත.

Related posts

ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..

Shiran Viraj

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

Shiran Viraj

Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…

Shiran Viraj
Translate »