2026-08-14
mediahumanrights.lk
Local NewsNews

අප්‍රේල් 15 රජයේ නිවාඩු…?

අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

අප්‍රේල් 15 දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කළ බවට රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති අතර මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

සිරෝසිස්‌ සුව කරන කීකිරිඳිය කටුකරෝසන

Shiran Viraj

මගේ නිරුවත විකුණන් කෑ තොපට හෙන හතම වැදියවු..

Shiran Viraj

සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…

Shiran Viraj
Translate »