28.3 C
Colombo
2026-08-12
mediahumanrights.lk
Local NewsNews

බෙදුම්කරුවන් 3%නැතිව සටන අවසන් කරති.. සිපෙට්කෝ තම තීරණයේමයි..

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හෙට දිනයේ පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුවල තාවකාලිකව ඇණවුම් නැවත ආරම්භ කිරීමට ඔවුන් තීරණය කල බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සදහන් කරයි.

‘මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවයි.

බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ තීරණයත් එයම බවත් පවසන ඔහු හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී සියයට 3 ක වට්ටම් මුදල අඩු කිරීමට අදාල පැහැදිළි කිරීමක් පමණක් කිරීමට නියමිත බවත් සදහන් කලේය.

Related posts

අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Shiran Viraj

Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…

Shiran Viraj

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාල

Shiran Viraj
Translate »