31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රාජගිරිය, වැල්ලම්පිටිය, ගන්දර හා කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශවලදීයි.
රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් තිහයි මිලිග‍්‍රෑම් 100ක් සොයා ගැණුනා.
ග‍්‍රෑම් 24 යි මිලිග‍්‍රෑම් 900ක් ළඟ තබාගත් කාන්තාවක් වැල්ලම්පිටිය සිංහපුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ වයස අවුරුදු 51ක්. හෙරොයින් ග‍්‍රෑම් 23යි මිලිග‍්‍රෑම් 270ක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරියක් කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ගන්දර තලල්ල දකුණ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 04කට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගැණුනා.
(under the courtesy of nethfm news web)

Related posts

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj

රෝහිත පෙම්වතියගෙන් කනේ පහරක් කයි – නාමලුත් ගැටුමට මැදිහත් වෙයි – ඡායාරූප අන්තර්ජාලයට

Shiran Viraj

ශාරුක් ඛාන් මැරුණා කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයි

Shiran Viraj
Translate »