mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..

මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් මෙරට අලෙවි කිරීමට සූදානම් කර ඇත.

මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියට මෝටවේස් ආයතනය පවසන්නේ එය එම රථයක් රුපියල් ලක්‍ෂ 71ක මුදලකට අලෙවි කිරීමට සූදානම් බවයි.

ඉන්දියාවේ මෙම මෝටර් රථයක් අලෙවි කරන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ පහකට වන අතර එය මෙරට මුදලින් රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලකි.

එය අනුව එම රථය මෙරටදී මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ මිලට වඩා රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ගෙවීමකට පාරිභෝගිකයන්ට සිදුවෙයි.

Related posts

අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූප

Shiran Viraj

"මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා" 28 චිත්‍රපටයට නිරුවත් වීම ගැන සේමිණී කිව්ව කතාව

Shiran Viraj

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

Shiran Viraj
Translate »