mediahumanrights.lk
Local News News

රට පුරා විදුලිය බිද වැටේ…

රට පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

මේ වන විට එම විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටී.

විදුලි බිඳ වැටීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

Related posts

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Shiran Viraj

බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

Shiran Viraj

පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනි

Shiran Viraj