26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කරන්න යයි..

බීමත් බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටීමට හෝ අවලංගු කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

බීමතින් රිය පැදවීම බහුලව දැක්විය හැකිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඬුවම් වැඩ වැඩි කළහොත් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවත් පොලිසියේ අදහසයි.

ඒ අනුව ඉදිරියේදී මෙම ඉල්ලීම කිරීමට පොලිසිය සූදානමින් සිටී.

Related posts

මහින්දගෙන් විමල්ට උපදෙසක්

Shiran Viraj

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Shiran Viraj

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj
Translate »