27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Uncategorized

විදුලි ගාස්තු 30කින් අඩු කරනවා.. එවිට විදුලි වාහන භාවිතය ලාබයි…

ඉදිරියේදී විදුලි ගාස්තු සියයට තිහකින් පහල දැමීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වැවිලි කර්මාන්ත ඇමතී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි

ඒ අනුව විදුලි වාහන භාවිතය ලාභදායක වනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මහියංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

ලංකාව බලා එන පලමු වාහන නැව ජපානයෙන් පිටත් වේ..

Shiran Viraj

වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..

Shiran Viraj

යුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…

Shiran Viraj
Translate »