mediahumanrights.lk
Local NewsNews

ඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…

ජනාධිපතිවරණයට ඡන්දය සලකුණු කරන අවස්ථාවට කිසිදු පුද්ගලයෙකුට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

ජනාධිපති අපේක්ෂකයන්ටත් ඡන්ද දායකයන්ටත් එක සේ මෙම තීරණය බල පැවැත්වෙන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

නමුත් ජනාධිපති අපේක්ෂකයන් ඡන්දය සැලකුනු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට හා වීඩියෝ කිරීමට අවස්ථාව ලැබෙන බවද ඔහු පැවසුවේය.

තැපැල් ඡන්දය භාවිතා කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යාමට අවසර දීමෙන් ඇතිවූ සිදුවීම් මත මෙම තීරණය ගෙන තිබේ.

Related posts

බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

Shiran Viraj

සාරංග ඉස්සරහම උමාලිට ලැබුණු හොඳම නිළිය සම්මානයෙන් පස්සේ, සාරංග මුහුණු පොතට දැම්ම අමුතු සටහන – Photos

Shiran Viraj

එක්දින කිරුළ තරංගට..ටෙස්ට් චන්දිමාල්ට – අද උදේම ක්‍රිකට් පිළේ සිදුවූ පෙරළිය මෙන්න

Shiran Viraj
Translate »