mediahumanrights.lk
Local News News

අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

දේශප්‍රේමයේ ජන බලවේගය විසින් මෙම පැමිණිල ගොනුකර ඇත්තේ අනුර දිසානායක මහතා ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කරමින් ඇති බවට චෝදනා කරමිනි.

යාපනය ප්‍රදේශයේදී අනුර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ජනවර්ග අතර අවිශ්වාසය අසමගිය හා වෛරය ඇතිවී ආගමික ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බවද පැමිණිල්ල ගොනු කරමින් එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා සඳහන් කර ඇත.

Related posts

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

Shiran Viraj

මුස්ලිම් මන්ත්‍රිවරු සහ ඇමතිවරු ජනපතිට සහ අගමැතිට ලිපියක් යවයි

Shiran Viraj

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

Shiran Viraj