mediahumanrights.lk
Business Business News News

කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි.

ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ.

ඒ අනුව එහි නව මිළ රුපියල් 2585 ක් වෙයි.

ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 75කින් අඩුකර ඇති අතර එහි නව මිළ රුපියල් 1050 බව මිල්කෝ ආයතනය වැඩිදුරටත් පවසයි.

– 

Related posts

ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයි

Shiran Viraj

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 600ක් : කළුතර සහ ගම්පහ ආසාදිතයින් සිඝ්‍රයෙන් ඉහළට

Shiran Viraj

Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…

Shiran Viraj