mediahumanrights.lk
News Political

අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතාට ඡන්ද කෝටියකින් නැවතිය යුතු නැතැයි රංගන ශිල්පී කලණ ගුණසේකර මහතා සඳහන් කරයි.

එම ඡන්ද ප‍්‍රමාණය කෝටි දෙක දක්වා ගමන් කළ යුතු බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මෙම බව කියා සිටියේ ජාතික ජන බලවේගයයේ තරුණ සමුළුව අමතමිනි.

එම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වුනේ එම පක්ෂ නායක අනුව දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී එම පක්ෂයේ තරුණ ප්‍රතිපත්තිය අනුර දිසානායක මහතා අතින් එලි දක්වන ලදී.

Related posts

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

Shiran Viraj

අළුත්ගම කන්දේවිහාරය ජලයෙන් යටවෙයි – දිස්ත්‍රික් රැසක අනතුරු ඇඟවීම් පිටවෙයි -VIDEO

Shiran Viraj

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

Shiran Viraj