2026-08-15
mediahumanrights.lk
Local NewsNews

සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..

අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ රස පරීක්ෂණ වාර්තාවක් කැඳවන ලෙසයි.

රිදීගම පානගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු රජයෙන් ලබා දුන් සහල් ගෙන ගොස් එයින් කොටසක් කුකුළන්ට ලබාදී තිබේ.

ඒවා ආහාරයට ගැනිමෙන් පසු කුකුළන් සිහිසුන්ව වැටී පසුව මියගොස් සිටි බව ඔහු මහජන සෞඛ්‍ය නිලධාරීන්ට පැමිණිලි කර තිබින.

Related posts

QR බිද වැටෙයි…

Shiran Viraj

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡා

Shiran Viraj

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Shiran Viraj
Translate »