mediahumanrights.lk
News Political

මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල ගොස් තිබේ.

ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි.

මැති ඇමතින් සඳහා ඉන්ධන දීමනාව ලබා දීමේදී අදාල මාසයේ පළමු දිනට පවතින පවතින ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරයි.

ඊයේ දිනයේ ඉන්ධන මිල ඉහළ යාම අනුව ඔවුන්ගේ ඉන්ධන දීමනාව ද ඉහළ යයි.

Related posts

කුණු බැහැර කරන ඒවායින් පගා ,කොමිස් ගහන නිලධාරීන් ගහලා පැන්නුවත් මදි එස්.එම්.මරික්කාර්

Shiran Viraj

ලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..

Shiran Viraj

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

Shiran Viraj