mediahumanrights.lk
Local News News

අද සිට ප්ලාස්ටික් තහනම්…

අද දිනයේ සිට තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය මේ පිලිබදව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කරන බව අධිකාරිය කියයි.

අද දිනයේ සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බව අධිකාරිය කියයි.

Related posts

ඉරාජ්ගේ නිවසටත් පහර දේ..

Shiran Viraj

ඉදිරි කන්නයේ නොමිලේ බිත්තර වී

Shiran Viraj

මම භූතයෝ විස්වාස කරනවා" දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!

Shiran Viraj