mediahumanrights.lk
Local NewsNews

සත්තු වත්ත අද නොමිලේ…

අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද දිනයේ වයස අවුරුදු 12න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.

එහි දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් ද සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික ළමා දින සැමරුම් උත්සවය පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දෙහිවල සත්වෝද්‍යාන පරිශ්‍රය තුළ පැවැත්වේ.

Related posts

බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්

Shiran Viraj

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Shiran Viraj

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

Shiran Viraj
Translate »