mediahumanrights.lk
Local NewsNews

උමාරා ජාතියෙන්ම සමාව අයදී…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ දී තමන් ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇතිවී තිබෙන ම තමන්ගේ අවධානය යොමුවී ඇතැයි ද ගායන ශිල්පිනී උමාරා සිංහවංශ සඳහන් කරයි.

තම ගායනය හේතුවෙන් පීඩාවට පත් වූ, සිත් රිදවීමට ලක් වූ ඕනෑම කෙනකුගෙන් තමන් හෘදයංගමය හා අවංකවම සමාව අයදින බවත් ඇය කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය විසින් මෙම අදහස් පළ කර ඇත.

Related posts

විහාරාධිපති හිමි පන්සලේ වොෂින් මැෂින් එක විකුණා කුඩු ගහයි.. රිමාන්ඩ්..

Shiran Viraj

19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධය

Shiran Viraj

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

Shiran Viraj
Translate »