mediahumanrights.lk
Business Business News News

මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…

තම සමාගමක් මගින් බෙදාහරින ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

එම සංශෝධන වන්නේ කෙසේදැයි අද දින ප්‍රකාශයට පත්කරන බව සමාගම පවසයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ලිත්‍රො සමාගම ගෑස් මිල අඩු ලාෆ් ගෑස් සමාගම ඊට සමගාමීව ගෑස් මිල අඩු නොකලේය.

දැනටත් වෙලද පලේ ලාෆ් ගෑස් අලෙවි වන්නේ ලිත්‍රො ගෑස්වලට වඩා ඉහළ මිලකටයි.

Related posts

කොල්කටා නයිට්රයිඩර්ස්ට ජය

Shiran Viraj

තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාව

Shiran Viraj

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

Shiran Viraj