28 C
Colombo
2026-10-23
mediahumanrights.lk
BusinessBusiness NewsNews

මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…

තම සමාගමක් මගින් බෙදාහරින ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

එම සංශෝධන වන්නේ කෙසේදැයි අද දින ප්‍රකාශයට පත්කරන බව සමාගම පවසයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ලිත්‍රො සමාගම ගෑස් මිල අඩු ලාෆ් ගෑස් සමාගම ඊට සමගාමීව ගෑස් මිල අඩු නොකලේය.

දැනටත් වෙලද පලේ ලාෆ් ගෑස් අලෙවි වන්නේ ලිත්‍රො ගෑස්වලට වඩා ඉහළ මිලකටයි.

Related posts

ජූනි මාසයේ කොළඹ උද්ධමනය 6.8% දක්වා ඉහළට: ආහාර මිල ගණන්වලත් කැපී පෙනෙන වර්ධනයක්

Shiran Viraj

අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියති

Shiran Viraj

ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවා

Shiran Viraj
Translate »