mediahumanrights.lk
Local News News

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

රජයේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන ඇමතුම් දිනපොත ඉතිහාසයේ පළමු වතාවට මේ වසරේ කිසිදු රාජ්‍ය සේවකයෙකුට ලබාදී නැති බව වාර්තා වෙයි.

රජයේ සේවකයන්ට සිය රාජකාරි සටන් කිරීම සඳහා මෙම දින පොත ලබාදීම මෙතෙක් සිදුවී නමුත් 2023 වසරේ එය නිකුත් නොකිරීමට කටයුතු කර ඇත.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා විසින් මෙම දින පොත මුද්‍රණය කරනු ලැබුවත් ඇතිව තිබෙන කඩදාසි හිගය සහ උද්ධමනය මත මෙවර එය මුද්‍රණය කිරීමට කටයුතු කර නැත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩයට හෝ මෙම දින පොත් මෙවර ලබාදී නැති බව ද වාර්තා වෙයි.

Related posts

‘රට අඳුරු අනාගතයක එළිපත්තේ’ තෝරා ගත යුතු ජනපති ගැන චන්ද්‍රිකා කියයි..

Shiran Viraj

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

Shiran Viraj

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි

Shiran Viraj