mediahumanrights.lk
Local News News

දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලි සැපයුම නැවත ලබා දුන්නද හිඟ විදුලි ගාස්තු නොපියවන්නේනම් මෙම මස 14 වැනිදා සිට යළි විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් දැනුම්දී තිබේ.

ඉකුත් 27 වනදා එම ආරණ්‍ යසේනාසනය විදුලිය විසන්ධි කළ ද මාධ්‍ය විසින් කළ අනාවරණයෙන් පසු නැවත පසුගිය 28 වනදා විදුලිය ලබාදීමට කටයුතු කරණ ලදි.

නමුත් එම ආරණ්‍ය සේනාසනයේ හිග විදුලි බිල්පත රුපියක් දොළොස් ලක්ෂ ඉක්මවා ඇති නිසා දින 14ක් ඇතුලත එය නොගෙවන්නේ විදුලිය විසන්ධි කරන බව මණ්ඩලය දැනුම් දී ඇත.

Related posts

ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…

Shiran Viraj

චීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කරයි

Shiran Viraj

පාර්ලිමේන්තුවට ආදායම් මාර්ග දෙකයි – මාසිකව පාඩුව ලක්ෂ 69 යි

Shiran Viraj