27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

බිලියන ගණනක මුල්‍ය වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ද අදාළව ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වෙයි.

මෙම එක් රංගන ශිල්පිනියකගෙන් දැනටමත් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමක් සිදුකර තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයන් සමග සිදු කර ඇති අසභ්‍ය දුරකතන සංවාද ගැන ඇයගෙන් කල ප‍්‍රශ්ණ කිරීම්වලදී තමන්ට කිසිවක් මතක නැතැයි ඇය පැවසූ බවද වාර්තා වේ.

Related posts

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Shiran Viraj

විප්ලවයක ඇරඹුම හෙට සිට – රතන හිමි

Shiran Viraj

ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වැසෙයි

Shiran Viraj
Translate »