mediahumanrights.lk
NewsPolitical

මාර්තු 25ට පෙර මැතිවරණයක්..

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 25 වනදාට පෙර පැවැත්විය යුතුව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

පළාත් පාලන ආයතනවල නිල කාලය මේ වසරේදී අවසන් වීමට නියමිතව තිබුනද
පළාත් පාලන අමාත්‍යවරයාට ඇති බලතල අනුව එහි නිල කාලය වසරකින් දීර්ඝ කෙරුණි.

ඒ අනුව මේ මස 20 වැනිදායින් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

Related posts

අද තරගයේදී ඉන්දීය පිළේ වෙනසක්

Shiran Viraj

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

Shiran Viraj

පොසොන් පොහොය අදයි

Shiran Viraj
Translate »