mediahumanrights.lk
Local News News

රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතා

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බව රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය සදහන් කරයි.

අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ පසු මේ ආකාරයෙන් මර්දනය කිරීමයි දැඩිව හෙලි දකින බවත ඇය කියා සිටියාය.

අරගලකරුවන් ලෙස බලාපොරොත්තු වූයේ මෙය නොවන බවද අරගලකරුවන් මත මුදා හැර ඇති මර්දනය නැවත්විය යුතුම බවත් ඇය අවධාරණය කලාය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

Related posts

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

Shiran Viraj

තවත් පිරමීඩ ජාවාරමක තොරතුරු හෙළි වෙයි – ව්‍යාපාරිකයින් 300ක් දැනටම හසුවෙලා

Shiran Viraj

මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..

Shiran Viraj