mediahumanrights.lk
Local NewsNewsPolitical

තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..

තමන් අදටද තරුණ පෙනුමෙන් සිටින්නේ ඇමරිකාවෙන් ගෙන්වන ඹිලියන ගණනක් වටිනා එන්නතක් විද ගැනීමෙන් යයි ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ අදහස් පල කලේය.
‘දැන් කියනවනේ මම තරුණ වෙලා ඉන්නේ ‍ඉන්ජෙක්ෂන් එකක් ගහලා කියලා. ඒකේ බිලත් තියෙනවා කියනවා. හැබැයි බිල පෙන්වන්නේ නැහැ. පෙන්වනවා නම් අපිටත් ගෙන්න ගත හැකිනේ. මිනිස්සුන්ට ක්‍රෝධ කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, පළිගන්නේ නැතුව හිනාවෙලා ජයග්‍රහණය, පරාජය, හැකිකම, බැරිකම පිළිඅරන් ඉන්න පුළුවන් නම් හැමදාම හිනාවෙලා ඉන්න හැකියි. ඒක තමයි තරුණකමේ රහස’
මිනුවන්ගොඩදී පැවති උත්සව සභාවකදී හිටපු ජනාදීපතිවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of lankacnews news web)

Related posts

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

Shiran Viraj

කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

Shiran Viraj

අද සවස 6:25 ට ලංකාවට දිස්වන අමුතු තරුව පියවි ඇසින් බලාගන්න

Shiran Viraj
Translate »