2026-08-18
mediahumanrights.lk
Local NewsNews

නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.

ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයහි නාවික සෙබලුන් දෙදෙනෙකුට කෝරෝනා වෙෙරසය ආසාදනය වි ඇති බව වාර්තා වනවා

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශ වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා සඳහන් කළේ අදාල කඳවුරේ කොරෝනා ආසාදිත බවට මීට පෙර හදුනා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමුව සිටි නාවුක සෙබලෙකුගේ පළමු පෙල ආශ්‍රිතයින් පිරිසක් අතරින් මෙම නව ආසාදිතයින් සොයාගත් බවයි.

මේ අතර සෞඛ්‍ය නීතිවලට අවනත නොවන පිරිස් සිටින අටුලුගම වැනි ප්‍රදේශවලට තාවකාලිකව පොලිස් ඇඳිරිනීතිය පනවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

අද වන විට මෙරට විවිධ දිස්ත්‍රික්කවලින් වරින්වර ආසාදිතයන් හමුවීමේ ප්‍රවනතාවක් නිර්මාණය වී ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

gagana news

Related posts

කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA

Shiran Viraj

ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයි

Shiran Viraj

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj
Translate »