mediahumanrights.lk
Local NewsNews

බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්

වෙසක් සහ පොසොන් දිනයන්වලදී දන්සල්වලට ජනතාව ගෙන්වා ගැනීමට බෞද්ධ කොඩිය යොදාගැනීමෙන් වලකින ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව බෞද්ධ කොඩිය වෙනුවට කහ කොඩියක් භාවිතා කළ හැකි බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ.
බෞද්ධ කොඩිය මතුපිට විවිධ සංකේත රූප හෝ විවිධ පාට නොපෙනෙන ලෙසද වෙසක්පත් සඳහා බෞද්ධ කලාව හා බෞද්ධ සංකේත පමණක් යොදාගන්න ලෙසද එම චක්‍රලේඛයේ සඳහන්.
(under the courtesy of hirunews news web)

Related posts

පොහොට්ටු බහුතරය ස්ථිරයි.. මීලග ජනාධිපති රනිල්..

Shiran Viraj

ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්

Shiran Viraj

වසාදැමූ තාරාපුරම් යලි අරී..

Shiran Viraj
Translate »