mediahumanrights.lk
Local News News

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

ලොරි රථයකින් පාසැලට ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටුනු දරුවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදීය.

ගලෙන්බිදුනුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් මෙසේ ලොරි රථයකින් පාසල් ගොස් ඇත්තේ බස් රථය නොපැමිණීම නිසා ය.

ලොරි රථයේ තට්ටුව අතරමගදී කඩා වැටී ඇති අතර එහි සිටි සිසුන් තිස් හත් දෙනාගෙන් දහතුන් දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලබා ඇති දරුවන් රෝහල් ගත කර ඇත.

Related posts

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Shiran Viraj

කිලෝ 56ක් බර ලෝහමය තහඩුවක් කෝටි 04කට විකුණනන්න හැදූ 05ක් අල්ලයි

Shiran Viraj

‘‘මම පාරෙ යද්දි කවුද කට්ටියක් මාව අල්ලලා කැලේට විසි කරා‘‘ මහියංගනයේ කැලෑවක් මැද මහළු මවක්..!! පොලිස් නිළධාරියෙක් පිහිට වෙයි. (PHOTO)

Shiran Viraj