mediahumanrights.lk
Business Business News News

පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….

පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි.

එමෙන්ම දේශීය පලතුරු මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු සඳහා රජය විසින් විශේෂ බද්දක් පනවා ඇති අතර ඒ හේතුවෙන් මෙම පලතුරැ හිගය ඇති වී තිබේ.

Related posts

අක්මාවට හොඳ කෝපි

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj

මෙච්ච­ර­කල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි

Shiran Viraj