mediahumanrights.lk
Local NewsNews

තෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මිය යයි..

ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ පනස් පස් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි.

සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related posts

අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…

Shiran Viraj

ඉන්දීය අගමැති කටුනායකින් බහී…

Shiran Viraj

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Shiran Viraj
Translate »