24.4 C
Colombo
2026-10-13
mediahumanrights.lk
Local NewsNews

දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීහක් සිදුව ඇත.

අද දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදීය.

තම නිල රථයේ ගමන් කරමින් සිටියදී එය නතර කර මෙම පහර දීම සිදු කර ඇත.

තුවාල ලැබූ ඒ මහතා පොලිස් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහි සිටි යුද හමුදාව අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන රෝහල් ගත කර තිබේ.

Related posts

ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

Shiran Viraj

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

Shiran Viraj

බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සියයට 53කට ආගමක් නෑ

Shiran Viraj
Translate »