mediahumanrights.lk
Local NewsNews

හසලක ප‍්‍රදේශයෙන් ජීව අත්බෝම්බයක් සොයා ගැනේ

හසලක පොලිස් බල ප‍්‍රදේශයේ තුනේ කණුව ප‍්‍රදේශයේ නිවසක ගෙවත්තේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.
අදාළ නිවසේ හිමිකරුවන් විසින් සිදු කළ දැනුම්දීමක් අනුව එම අත්බෝම්බය පරීක්ෂා කර බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය යොදවා එය නිෂ්ක‍්‍රීය කළ බවයි හසලක පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවද හසලක පොලිසිය සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්න

Shiran Viraj

සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්

Shiran Viraj

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

Shiran Viraj
Translate »