mediahumanrights.lk
Local NewsNews

කලපුවල කකුළුවන් වගා කිරීමට නව ව්‍යපෘතියක් ඇරඹේ

තෝරාගත් කරදිය කළපු ආශ‍්‍රිතව කකුළුවන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් පැවසුවේ කලපුවල කකුළු ගහණය මිනිස් ක‍්‍රියාකාරකම් නිසා අඩුවී ඇති බවයි.
නව ව්‍යාපෘතියෙන් ධීවරයින්ගේ ආදායම් ඉහළ දැමීමට ද අපේක්ෂා කෙරෙනවා.
මේ යටතේ කකුළුවන් වගාවට යොමුවන්නෙකුට රුපියල් ලක්ෂ 05ක මූල්‍ය ආධාරයක් ද ලබා දීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

Shiran Viraj

මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…

Shiran Viraj

කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..

Shiran Viraj
Translate »