mediahumanrights.lk
Local NewsNews

හර්තාලයේ යෙදෙන රාජ්‍ය සේවක මැයි වැටුප කපනවාද…

අද ක්‍රියාත්මක වන හර්තාල් විරෝධතාවයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හරින බවට ජනාධිපති ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සමාජ ජාල ඔස්සේ පැතිරෙන පුවත අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙවැනි දැනුම්දීමක් කර නොමැති බව එම නිවේදනයේ දැක්වේ.

අදාල අසත්‍ය පුවත් බෙදාහරින්නන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද නිවේදනයේ තවදුරටත් සදහන්ය.

Related posts

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

Shiran Viraj

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි

Shiran Viraj

තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…

Shiran Viraj
Translate »